Posts

යුරේනි උඩුකය නිරුවත් වෙයි.

Image
ජනප්රිය නිලි යුරේනි නොෂිකාගේ අලුතෙන්ම එන්න තියෙන පොටෝ ෂූට් එක ගැන යුරේනිගේ instagram එකේ දාලා තිබුණ. ඒ වීඩියෝ එකට අනුව යුරෙනිගේ මේ අලුත් ෂූට් එක ඇතුලේ යුරෙනිගේ උඩුකය නිරුවත් ඡායාරූපයන්ද ඇතුලත්. ඒ වීඩියෝ එක මෙතනින් බලන්න. View this post on Instagram A post shared by Yureni Noshika (@yureninoshika) >

පාලන මිල ඉවතට..

කොවිඩ් ලෝක වසංගත තත්වයන් හමුවේ ලොව සමහර නිෂ්පාදන ක්රමවත් ලෙස සිදුවීම අඩපණ විය. සංචාරක ක්ෂේත්රය ප්රවාහනය යනාදී තවත් නොයෙකුත් කර්මාන්තයන් ඉතා පසුබෑමකට ලක්විය. මේ තත්වයත් සමග යම් භාණ්ඩ හා සේවා වල ලෝක වෙලදපොල මිලද ඉහල යමින් පවතී. නැව් ගාස්තු බොරතෙල් මිල මේ ලෙස ඉතා ඉහල මට්ටමක පවතී. ශ්රි ලංකාවේ මේ වනවිට දැඩි ලෙස ඩොලර් හිගයකට මුහුණ පා සිටින අතරතුර ඩොලරය සදහා වන රුපියලේ අගයද ඉහල ගොස් ඇත. මෙයට ප්රධාන හේතුවක්නම් කොවිඩ නිසා අඩාල වී යන අපනයනයන් හා සීමා විරහිත ආනයනයන්ය. රජය ආනයන වැලැක්වීම සදහා ගත් ක්රියමාර්ග ලෙස ණයවර ලිපි සදහා මූලික තැන්පතුව 100% ලෙස වැඩි කිරීම , වාහන ආනයනය නැවතීම යනාදී පියවර අන්තර්ගතය. එසේම භාණ්ඩ මිල පාලනය සඳහා මිල පාලන ක්රමයක් භාවිතා කලේය. නමුත් එම මිල පාලනය යටතේ නිෂ්පාදකයන්ට හා ව්යාපාරිකයන්ට භාණ්ඩ සැපයිමට ඇති අපොහොසත්බාවය හා වෙලදපොලේ පවතින දැඩි භාණ්ඩ හිගයට පිලියමක් ලෙස රජය පාලන මිල ඉවත් කරන ලදි. මින් ඉදිරියට වෙලදපොල තුල මිල තීරණය වන්නේ ඉල්ලුම මතය. වෙලදපොල ආර්ථික ක්රමයක් තුල රජයේ මැදිහත් වීම අඩු වූ විට නිදහස් වෙලදපොලක් ඇතිවී වෙලදපොල මතින් මිල තීරණය වෙයි. ධනවාදී අර්ත ක්

Facebook ක්‍රියාවිරහිත වෙයි

Image
Facebook හා facebook ආයතනය සතු අනෙකුත් සේවාවන් දෙකක් වන whatsapp හා instagram අද ( ඔක් 4 ) හවස් කාලයේ සිට ක්‍රියාවිරහිත වී තිබේ. Web browser මගින් මෙම සේවාවන් වෙත පිවිසීම සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිට තිබෙන අතර යෙදුම් (app) භාවිතාකරනන් හටද පිවිසීමේ අවහිරතා පවති. එසේම යෙදුම් භාවිතා කරන්නන් හට පිවිසීමේ හැකියාව තිබුණද නව පණිවිඩ හා notification නොලැබීම යන ගැටලු පවති. 

Link share කරල සල්ලි හොයමු

Image
ලේසියෙන් online money අද අපි කියල දෙන්න යන්නේ link share කරල පොඩි අමතර ආදායමක් උපයා ගන්නේ කොහොමද කියල. මුලින්ම මම ඔයාට මම මේ web site එක ගැන හැදින්වීමක් කරන්නම්.මේ web site එක තමයි  propellerads  කියන සයිට් එක. මේක advertising platform එකක්. ඒ කියන්නේ මේ web site එක හරහා ඔයාට පුලුවන් ඔයාගේ යම් කිසි නිෂ්පාදනයක් හෝ සේවාවක් ගැන අන්තර්ජාලය හරහා advertise කරගන්න.  ඒ වගේම ඔයාට පුලුවන් මේ web site එක හරහාම ඒ advertisement publish කරන කෙනෙක් වෙලා අමතර ආදායමක් උපයන්න.  මේ web site එක හරහා ඔයාට ක්‍රම කීපයකට ආදායම් උපයන්න පුලුවන් පලවෙනි විදිය ඔයාටම කියල web site එකක් තියෙනවනම් ඔයාට පුලුවන් ඒ web site එක හරහා මෙයාලගේ advertisement පල කරල ආදායමක් උපයන්න.  ඒම නැත්නම් ඔයාට web site එකක් නැති උනත් ඔයාට පුලුවන් direct link share කරල ආදායමක් හොයන්න මේ දෙවෙනි ක්‍රමය කරන්න හරි ලේසි. ඔයා ලග තියෙන fb account එක ඔයා join වෙලා ඉන්න facebook groups ඒ වගේම ඔයා page එකක් කරන කෙනෙක්නම් ඒ page එක මේකට පාවිච්ච් කරන්න පුලුවන්.  මෙතනදි ඔයා මේ share කරන link එක කෙනෙක් click කලොත් එයාට යම්කිසි advertise
 

Popular posts from this blog

යුරේනි උඩුකය නිරුවත් වෙයි.

Chulakshi Ranathunge

Facebook ක්‍රියාවිරහිත වෙයි